Windows 10 license Key එකක් අඩුවට ගමු
අපේ රටේනම් ගොඩක් දෙනෙක් Windows කුමන හෝ සංස්කරනයක් පාවිච්චි කරන්නේ හොරට. එහෙම නැත්නම් අපි දන්න විදිහට කිව්වොත් Crack කරල ඔය එක එක Tool කෑලි දාල කොහොම හරි Windows is Activate කියල අාවම ඔක්කොම හරි කයල තමයි හිතන් ඉන්නේ. එ්ත් ගොඩ දෙනෙක් දැන්නෑ මේවගෙන් වෙන හානිය. සමහරක් දැනගෙන Genuine Windows ගන්න සල්ලි නැති කමට මෙහෙම Crack කරල පාවිච්චි කරනව. නමුත් ඉතින් ඔය tool වලින් Windows Activate වෙනව වගෙම් ඹය tool හදන කට්ටියටත් අපේ Computer එක එ්ගොල්ලන්ට Active කියලත් අමතක කරන්න එපා ගොඩ ෙදනෙක් හිතනව අැති ඔය tool හදන hacker ලට අපේ PC එක hack කරල මොනා කරන්නද කියල නේද
ඔයාල දන්නවද අපේ PC එක එ්ගොල්ලන්ට ඔ්න හැටියට පාලනය කරන්න පුලුවන් වගේම එක එක tools apps වගේ එ්වත් අපිට නොදැනුවත්ම Install කරන්නත් පුලුවන් අපේ Computer එක වානිජ වශයෙනුත් යොදාගන්නව එක එක Advertisement පෙන්නන්න වගේම අපේ pc එ්කේ Access වෙන අායතන වලට විකුනන්නත් පුලුවන් එ් වගේම විශාල Hacker Bot ජාල වලටත් සම්බන්ද කරගන්න පුලුවන්
එක නිසා කවදාවත් Crack කරල Windows පාවිච්චි කරන්න එපා දැන් මම කියල දෙන දෙය ටිකක් සල්ලි වියදම් කරන්න වෙනව නමුත් මේ වගේ සුලු මුදලකට අාරක්ෂාකාරී විදිහට Genuine Windows ගන්න ලැබෙනව
අපිට Ebay, Amazon වගේ සයිට් වලින් මේ OEM Key එකක් ඉතාමත් අඩුවට ගන්න පුලුවන් මම ගන්න Link දාන්නෙ නෑ ඔය ගොල්ලන්ට පුලුවන් Ebay.com ගිහින් Search කරල හොයාගන්න
ගොඩක් වෙලාවට මේ හැම කෙනෙක්ගෙන්ම ගන්න බැරිවෙයි මොකද මේගොල්ලො ගාව තියෙන Keys හරි ඉක්මනට Sold Out වෙනව එ්කයි මම Link එකක් වත් නොදැම්මෙ මොකද මම ගත්ත Key එකක් පස්සෙ දවස් 3-4 කින් තව Key එකක් උවමනා වෙලා ගන්න හදනකොට ඔක්කොම Sold out වෙලා මිල කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුලුවන්
මෙහෙම අරගත්තු key එකක් ගොඩක් වෙලාවට පැය කිහිපයකින් හෝ දවසකින් ඔයාගෙ email එකට අැවිත් තියෙයි එ් Key එක Copy කරල Windows Activation කියන තැන Change Product Key එකට ගිහින් එතනට මේ Key එක දාගන්න මේක කරනෙකාට අනිවාර්යෙන් PC එක Online තියෙන්න ඔ්නෙ
Labels: TECH
0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home