Tuesday, August 29, 2017

Iphone 8 වල තොරතුරු


2017 සැප්තැම්බර් වල නිකුත්වීමට නියමිත අලුත්ම Iphone 8 එක ගැන තමා අද ටිකක් කතාකරන්න යන්නේ මොකද  මෙවෙනකොට ගොඩක් එ්ගැන තොරතුරු නං එලියට අැවිත්
හැබැයි ඉතින් Unofficial preliminary specifications. Product image for illustrative purposes. කියල තමයි කියන්න තියෙන්නෙ


මුලින්ම කියන්න ඔනේ තවම අපිට ගැටලුවක් වෙලා තියෙන්නෙ Home button එකක් එනවද නැද්ද සහ Finger print sensor එක කොහොම එයිද කියල

www.gsmarena.com  අඩවිය තොරතුරු රැසක් දාල තියනව

NETWORKTechnologyGSM / CDMA / HSPA / EVDO / LTE
LAUNCHAnnouncedNot announced yet
StatusRumored
BODYDimensions143.5 x 71 x 7.5 mm (5.65 x 2.80 x 0.30 in)
Weight-
SIMNano-SIM
 - IP68 certified - dust and water resistant
- Water resistant up to 1.5 meters and 30 minutes
- Apple Pay (Visa, MasterCard, AMEX certified)
DISPLAYTypeSuper AMOLED capacitive touchscreen, 16M colors
Size5.1 inches (~61.0% screen-to-body ratio)
Resolution1242 x 2800 pixels (~601 ppi pixel density)
MultitouchYes
ProtectionIon-strengthened glass, oleophobic coating
 - Wide color gamut display
- 3D Touch display & home button
- Display Zoom
PLATFORMOSiOS 11
ChipsetApple A11
CPUQuad-core
MEMORYCard slotNo
Internal64/256/512 GB, 3 GB RAM
CAMERAPrimary12 MP, f/1.8, 28mm, phase detection autofocus, OIS, quad-LED (dual tone) flash
Features1/3" sensor size, geo-tagging, simultaneous 4K video and 8MP image recording, touch focus, face/smile detection, HDR (photo/panorama)
Video2160p@30fps, 1080p@30/60/120fps, 720p@240fps
Secondary7 MP, f/2.2, 32mm, 1080p@30fps, 720p@240fps, face detection, HDR, panorama
SOUNDAlert typesVibration, proprietary ringtones
LoudspeakerYes, with stereo speakers
3.5mm jackNo
 - Active noise cancellation with dedicated mic
- Lightning to 3.5 mm headphone jack adapter incl.
COMMSWLANWi-Fi 802.11 a/b/g/n/ac, dual-band, hotspot
Bluetooth4.2, A2DP, LE
GPSYes, with A-GPS, GLONASS
NFCYes (Apple Pay only)
RadioNo
USB3.0, reversible connector; magnetic connector
FEATURESSensorsFingerprint (front-mounted), accelerometer, gyro, proximity, compass, barometer
MessagingiMessage, SMS (threaded view), MMS, Email, Push Email
BrowserHTML5 (Safari)
JavaNo
 - Wireless charging
- Siri natural language commands and dictation
- iCloud cloud service
- MP3/WAV/AAX+/AIFF/Apple Lossless player
- MP4/H.264 player
- Audio/video/photo editor
- Document editor
BATTERY Non-removable Li-Ion battery
MISCColorsJet Black, Black, Silver, Gold, Rose Gold

Labels:

Saturday, August 26, 2017

Windows 10 license Key එකක් අඩුවට ගමු



අපේ රටේනම් ගොඩක් දෙනෙක් Windows කුමන හෝ සංස්කරනයක් පාවිච්චි කරන්නේ හොරට. එහෙම නැත්නම් අපි දන්න විදිහට කිව්වොත් Crack කරල ඔය එක එක Tool කෑලි දාල කොහොම හරි Windows is Activate කියල අාවම ඔක්කොම හරි කයල තමයි හිතන් ඉන්නේ. එ්ත් ගොඩ දෙනෙක් දැන්නෑ මේවගෙන් වෙන හානිය. සමහරක් දැනගෙන Genuine Windows ගන්න සල්ලි නැති කමට මෙහෙම Crack කරල පාවිච්චි කරනව. නමුත් ඉතින් ඔය tool වලින් Windows Activate වෙනව වගෙම් ඹය tool හදන කට්ටියටත් අපේ Computer එක එ්ගොල්ලන්ට Active කියලත් අමතක කරන්න එපා  ගොඩ ෙදනෙක් හිතනව අැති ඔය tool හදන hacker ලට අපේ PC එක hack කරල මොනා කරන්නද කියල නේද
 
ඔයාල දන්නවද අපේ PC එක එ්ගොල්ලන්ට ඔ්න හැටියට පාලනය කරන්න පුලුවන් වගේම එක එක tools apps වගේ එ්වත් අපිට නොදැනුවත්ම Install කරන්නත් පුලුවන් අපේ Computer එක  වානිජ වශයෙනුත් යොදාගන්නව එක එක Advertisement පෙන්නන්න වගේම  අපේ pc එ්කේ Access වෙන අායතන වලට විකුනන්නත් පුලුවන් එ් වගේම විශාල Hacker  Bot ජාල වලටත් සම්බන්ද කරගන්න පුලුවන්
 
එක නිසා  කවදාවත් Crack කරල Windows පාවිච්චි කරන්න එපා දැන් මම කියල දෙන  දෙය ටිකක් සල්ලි වියදම් කරන්න  වෙනව නමුත්  මේ වගේ සුලු මුදලකට  අාරක්ෂාකාරී විදිහට Genuine Windows ගන්න ලැබෙනව

අපිට Ebay, Amazon වගේ සයිට් වලින් මේ OEM Key එකක් ඉතාමත් අඩුවට ගන්න පුලුවන් මම ගන්න Link දාන්නෙ නෑ ඔය ගොල්ලන්ට පුලුවන් Ebay.com ගිහින් Search කරල හොයාගන්න





ගොඩක් වෙලාවට මේ හැම කෙනෙක්ගෙන්ම ගන්න බැරිවෙයි මොකද මේගොල්ලො ගාව තියෙන Keys හරි ඉක්මනට Sold Out වෙනව එ්කයි මම Link එකක් වත්  නොදැම්මෙ මොකද මම ගත්ත Key එකක් පස්සෙ දවස් 3-4 කින් තව Key එකක් උවමනා  වෙලා ගන්න හදනකොට ඔක්කොම Sold out වෙලා මිල කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුලුවන්

මෙහෙම අරගත්තු key එකක් ගොඩක් වෙලාවට පැය කිහිපයකින් හෝ දවසකින් ඔයාගෙ email එකට අැවිත් තියෙයි එ් Key එක Copy කරල Windows Activation කියන තැන Change Product Key එකට ගිහින්  එතනට මේ Key එක දාගන්න මේක කරනෙකාට අනිවාර්යෙන් PC එක Online තියෙන්න ඔ්නෙ

Labels:

Thursday, August 24, 2017

Windows 10 Creator Update අනිවාර්යෙන් දාගන්න





Microsoft Windows 10 අැවිල්ල දැන් ටික කාලයක්  වෙනව . ලගදි Windows 10 Creator Update එක නිකුත් වුනා.  windows 10 Install කරල තියෙන කට්ටියට අලුත් Update එක වෙනම App එකක් විදිහට Desktop එක මතටත් අවිත් තියෙන්න අැති.  අනිවාර්යෙන් එක දාගන්න කියල  යොජනා කරනව. මොකද මේ Update එෙකේ ගොඩක් Security හදල තියනව සහ අලුත් Apps සහ Features ගොඩක් add කරල තියනව.

Labels:

Wednesday, August 23, 2017

Iphone 8 ඒක මොන වගේ වෙයිද?

මේ දවස් වල  ගොඩක් දෙනෙක් බලන් ඉන්නේ Iphone 8 ඒක ඒනකල්  මොන වගේ පහසුකම් ඒක්කද කියන ඒක තාම හරියටම කියන්න අමාරුයි නමුත් විවිධ අාරංචිමාර්ග ඔස්සේ අපිට ලැබිච්ච ෙතාෙරතුරු කිහිපයක් තමයි මේ


Rumoured specs- 5.8in 2.5D OLED edge-to-edge display
- New design with an 'all-glass' construction
- 71x143x7.4mm
- Wireless charging support
- Apple A11 chip
- Rear-facing Touch ID sensor
iOS 11 with improved Siri, P2P payments
- Face-scanning technology
- Vertical dual cameras on rear
- Support for LTE speeds up to 450Mbps